Whatsapp unauthorized access
Bruh, what kind of nonsense is this? A few days ago, someone logged into my account. I logged back in and set up 2FA. Now, even today, the code is still coming. I've seen this happening in many places. Is it the same for you guys? 👀Bruh, මොන මගුලක්ද මන්දා. දවස් ටිකකට කලින් එකවුන්ට් එකට එකෙක් ලොග් වෙලා. මම ආපහු ලොග් වෙලා 2fa දැම්මා. දැන් අද ආයම කෝඩ් එනව. ගොඩක් තැන්වල මෙහෙම වෙනව කියලා දැක්කා ඔයාලටත් මෙහෙමද 👀